Facebook Photo Album ඩවුන්ලෝඩි කිරීම
Facebook වෙබ් අඩවියට එක් කර ඇති පින්තූර බොහෝ විට ඩවුන්ලෝඩි කරනු ලබන්නේ පින්තූරය මත right-click කර Save Image As මත ක්ලික් කිරීමෙන්. නමුත් මෙම ක්‍රමය වෙනුවට FacePAD Facebook Photo Album Downloader නැමැති ෆයර්ෆොක්ස් ඇඩෝනය භාවිතා කිරීමෙන් ඔබගේ මිතුරන්ගේ ෆොටෝ ඇල්බම් , events albums, and group Albums ආදිය පහසුවෙන් ඩවුන්ලෝඩි කිරීමට හැකියී. Read more
Firefox for Mobile Now Available on Nokia’s Maemo Platform!
මොසිලා ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රවුසර් මෘදුකාංකයේ මොබයිල් සංස්කරණයක් Nokia’s Maemo platform සදහා නිකුත් කරයි. Nokia N900 ඡංගම දුරකථන හිමියන්ට මෙම මොබයිල් සංස්කරණය ලබාගත හැකි වෙනවා.
කොහොම නමුත් Windows Mobile හෝ Android යන මෙහෙයුම් පද්ධති මගින් ක්‍රියාත්මක වන smartphones සදහා මේ වන විටත් මොසිලා ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රවුසරය ක්‍රියාත්මක වේ
Online TV බලන්න FreeZ Online TV මෘදුකාංගය
![]()
පද්ධති අවශ්‍යතාවය – Windows 2003, Windows 95, Windows Me, Windows NT, Windows 2000, Windows XP, Windows 98
නැරඹිය හැකි නාලිකා ප්‍රමාණය – 500 අධිකය

