Facebook Photo Album ඩවුන්ලෝඩි කිරීම

පෙබරවාරි 2, 2010 by ධීෂාන් · 3 Comments
Filed under: යර්ෆොක්ස් 

Facebook වෙබ් අඩවියට එක් කර ඇති පින්තූර  බොහෝ විට ඩවුන්ලෝඩි කරනු ලබන්නේ පින්තූරය මත right-click කර Save Image As මත ක්ලික් කිරීමෙන්. නමුත් මෙම ක්‍රමය වෙනුවට FacePAD Facebook Photo Album Downloader නැමැති ෆයර්ෆොක්ස් ඇඩෝනය භාවිතා කිරීමෙන් ඔබගේ මිතුරන්ගේ ෆොටෝ ඇල්බම් , events albums, and group Albums ආදිය  පහසුවෙන් ඩවුන්ලෝඩි කිරීමට හැකියී. Read more

Firefox for Mobile Now Available on Nokia’s Maemo Platform!

පෙබරවාරි 1, 2010 by ධීෂාන් · Leave a Comment
Filed under: පුවත්, යර්ෆොක්ස් 

මොසිලා ෆයර්ෆොක්ස්  වෙබ් බ්‍රවුසර් මෘදුකාංකයේ මොබයිල් සංස්කරණයක් Nokia’s Maemo platform සදහා නිකුත් කරයි.  Nokia N900 ඡංගම දුරකථන හිමියන්ට මෙම මොබයිල් සංස්කරණය ලබාගත හැකි වෙනවා.

කොහොම නමුත් Windows Mobile හෝ Android යන මෙහෙයුම් පද්ධති මගින් ක්‍රියාත්මක වන smartphones සදහා මේ වන විටත් මොසිලා ෆයර්ෆොක්ස්  වෙබ් බ්‍රවුසරය ක්‍රියාත්මක වේ

Read more

ඊමේල් මගින් කියවන්න ඔබගේ ඊමේල් ලිපිනය ඇතුලත් කරන්න.

Follow me
  • lankablogger
  • සැලකිය යුතුයි මෙහි පළවන සෑම ලිපියකම අයිතිය මා සතුය. එහෙයින් කවර හෝ ලිපියක අන්තර්ගතය, වෙනත් ස්ථානයක පළ කිරීමට පිටපත් කිරීම සඳහා , අදාල පිටපතේ මගේ නම හා මුල් ලිපිය සඳහා යොමුවක් යෙදිය යුතු බවත් කරුණාවෙන් සලකන්න.
  • My status