Windows 7 පිටපත් මිලියන 175 ක් මාස 9 ක් ඇතුලත විකුණයි.

ජූලි 23, 2010 by ධීෂාන් · 1 Comment
Filed under: Windows 7, පුවත් 

Windows 7

Microsoft ආයතනය මාස 9 ක් ඇතුලත Windows 7  පිටපත් මිලියන 175 ක් විකුණා ඇති අතර මෙය Microsoft සමාගම විසින් නිර්මාණය කළ මෙහෙයුම් පද්ධති අතරින් වැඩිම වේගයකින් අලෙවි වන මෙහෙයුම් පද්ධතිය බවට සැලකෙනවා. මෙම Windows 7  මෙහෙයුම් පද්ධතිය 2009 වසරේ ඔක්තෝබර් මස නිකුත් වූවක්.

මීට මාසයකට පෙර Microsoft ආයතනය සදහන් කළ පරිදි Windows 7  පිටපත් මිලියන 150 ක් විකුණා ඇති බවයි. එනම් තත්පරයක් ඇතුලත Windows 7  පිටපත් 7 ක් පමණ අලෙවි වී තිබෙනවා.



උබුන්ටු මත Dial-up අන්තර්ජාල සම්බන්ධතාවක් සැකසීම.

මැයි 22, 2010 by ධීෂාන් · 2 Comments
Filed under: උබුන්ටු 

උබුන්ටු මත ADSL අන්තර්ජාල සම්බන්ධතාවක් සැකසීම මෙන් නොව Dial-up අන්තර්ජාල සම්බන්ධතාවක් සැකසීම තරමක් අපහසුය. පහත ක්‍රම මගින් උබුන්ටු මත දී Dial-up අන්තර්ජාල සම්බන්ධතාවක් සකසා ගත හැකිය.

පළමු ක්‍රමය

පළමුව ටර්ම්නල්  ( Terminal ) එක විවෘත්ත කරගෙන පහත කේතය ඇතුල් කරන්න.

sudo pppconfig

එවිට පහත දැක්වෙන ආකාරයේ වින්ඩොවක් ලැබෙන අතර එහි “Create Create a connection” යන්න තෝරා එහි “ok” යන්න වෙත ගොස් enter යතුර ඔබන්න.

Read more

උබුන්ටු මත සිංහලෙන් ලිවීම

මාර්තු 8, 2010 by ධීෂාන් · 1 Comment
Filed under: උබුන්ටු 

වින්ඩොස් මත සිංහල ස්ථාපනය කල විට Taskbar එක මතlanguage bar එක ඇතුලත් කොට අවශ්‍ය අවස්ථා වලදී සිංහලත් , ඉංග්‍රීසිත් ලිවීම කළ හැකිය. උබුන්ටු මතදී ද මෙම ක්‍රමය යොදා ගත හැකිය.

01 . පළමුව System Preferences Ibus Preferences වෙත පිවිසෙන්න . Read more

උබුන්ටු මත සිංහල අකුරු ස්ථාපනය

මාර්තු 6, 2010 by ධීෂාන් · 2 Comments
Filed under: උබුන්ටු 

උබුන්ටු මත සිංහල යුනිකොඩ් තිබුනද සිංහල ලිවීම සදහා සුදුසු සිංහල අකුරු ( Sinhala Fonts ) නොමැත. නමුත් වින්ඩොස් මත භාවිතා කරන සිංහල අකුරු උබුන්ටු මතද භාවිතා කළ හැක.

01 . පළමුව උබුන්ටු මතදී ස්ථාපනය කිරීමට අවශ්ය සිංහල අකුර මත දෙවරක් ක්ලික් කර Font Viewer මගින් විවෘත්ත කරගන්න. Read more

උබුන්ටු මත g++ ස්ථාපනය කිරීම

පෙබරවාරි 25, 2010 by ධීෂාන් · Leave a Comment
Filed under: උබුන්ටු 

C++ මගින් ලිනක්ස් මත සිට වැඩසටහන් සැකසීමේදී compiler එක වශයෙන් බොහෝ විට යොදාගනුයේ g++ compiler එකයි.මෙම g++ compiler  එක උබුන්ටු මත  ස්ථාපනය කිරීම සදහා terminal එක යොදා ගැනීමෙන් පහසුවෙන් ස්ථාපනය කරගත හැක.

g++ compiler  එක උබුන්ටු මත  ස්ථාපනය කිරීම සදහා පහත කේතය terminal එකට ඇතුළු කර Enter යතුර ඔබන්න.

sudo aptitude update && sudo aptitude install g++

Windows 7 පරිගණකය තුල ස්ථාපනය සදහා පද්ධති අවශ්‍යතාවය

දෙසැම්බර් 12, 2009 by ධීෂාන් · Leave a Comment
Filed under: Windows 7 
  1. 1 GHz (gigahertz) or faster 32-bit (x86) or 64-bit (x64) processor
  2. 1 GB (gigabyte) RAM (32-bit) or 2 GB RAM (64-bit)
  3. 16 GB available hard disk space (32-bit) or 20 GB (64-bit )
  4. DirectX 9 graphics device with WDDM 1.0 or higher driver

අමතර අවශ්‍යතා

  • Internet access (fees may apply)
  • Depending on resolution, video playback may require additional memory and advanced graphics hardware
  • Some games and programs might require a graphics card compatible with DirectX 10 or higher for optimal performance
  • For some Windows Media Center functionality a TV tuner and additional hardware may be required
  • Windows Touch and Tablet PCs require specific hardware
  • HomeGroup requires a network and PCs running Windows 7
  • DVD/CD authoring requires a compatible optical drive
  • BitLocker requires Trusted Platform Module (TPM) 1.2
  • BitLocker To Go requires a USB flash drive
  • Windows XP Mode requires an additional 1 GB of RAM, an additional 15 GB of available hard disk space, and a processor capable of hardware virtualization with Intel VT or AMD-V turned on
  • Music and sound require audio output

Product functionality and graphics may vary based on your system configuration. Some features may require advanced or additional hardware.

ඊමේල් මගින් කියවන්න ඔබගේ ඊමේල් ලිපිනය ඇතුලත් කරන්න.

Follow me
  • lankablogger
  • සැලකිය යුතුයි මෙහි පළවන සෑම ලිපියකම අයිතිය මා සතුය. එහෙයින් කවර හෝ ලිපියක අන්තර්ගතය, වෙනත් ස්ථානයක පළ කිරීමට පිටපත් කිරීම සඳහා , අදාල පිටපතේ මගේ නම හා මුල් ලිපිය සඳහා යොමුවක් යෙදිය යුතු බවත් කරුණාවෙන් සලකන්න.
  • My status