පරිගණක සගරාව | Pariganaka Sagarawa

Most Favourite .lk Website Award ද නැත්නම් Most Favourite Sri Lankan Website Award ද ?
.LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) විසින් පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙබ් අඩවිය තේරීමේ තරගාවලිය දෙවන වරටත් ආරම්භ කර තිබෙනවා. තරගයේ නම අනුව මෙමගින් තෝරන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙබ් අඩවියයි. නමුත් මෙම තරගයට සහභාගී විය හැක්කේ .lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි වලට පමණකි. නමුත් ලංකාවේ වෙබ් අඩවි බිහිවෙන්නේ .lk ඩොමේනයක්  පමණක් යොදාගෙන නොවන අතර .com  , .net , .org , .info ආදී ඩොමේන් නාමද යොදා ගනී.  .lk ඩොමේන් නාම යොදා නිර්මාණය කරන ලද ලංකාවේ වෙබ් අඩවි වලට වඩා වෙනත් ඩොමේන් නාම යොදා නිර්මාණය කරන ලද ලංකාවේ වෙබ් අඩවි වැඩිය. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙබ් අඩවිය තෝරනවා කියා .lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි වලට පමණක් මෙම තරගයට සහභාගි වීමට අවස්ථාව ලබා දීම අනෙකුත් වෙබ් අඩවි වලට කරන අසාධාරණයකි. එලෙස .lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි වලට පමණක් මෙම තරගයට සහභාගි වීමට පුළුවන්නම් මෙම තරගයට Most Favourite Sri Lankan Website Award වෙනුවට  Most Favourite  .lk Website  Award ලෙස විය යුතුය.

ඒ වගේම පසුගිය අවුරුද්දේ පැවති තරගාවලියේ ජයග්‍රහනය ලැබූ වෙබ් අඩවි වල හිම්කරුවන්ට ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වීමට එක් අයකුට රුපියල් 3500 ක් බැගින් වූ මුදලක්ද ගෙවීමට  සිදු වූ අතර මෙම මුදල් අයකිරීම නිසා  තරගාවලියේ ජයග්‍රහණයක් හිමිකරගෙන තිබූ myblog.lk වෙබ් අඩවිය (සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් පවත්වාගෙන යනු ලබන ) එහි හිමිකරුවන් විසින් තරගයෙන් ඉල්ලා අස්කරගනු ලැබිණි. ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක හා මාධ්‍ය ආයතන කිහිපයක අනුග්‍රහය ලැබූ මෙම තරගාවලිය , එහි ජයග්‍රහකයන්ගෙන් මුදල් අයකර ත්‍යාග පිරිනැමීම කැත වැඩකි.

Most Favourite Sri Lankan Website Award තරගාවලිය නැවතත්.
.LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) විසින් Most Favourite Sri Lankan Website Award නම්න් පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙබ් අඩවිය තේරීමේ තරගාවලිය දෙවන වරටත් ආරම්භ කොට ඇති අතර  .lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි වලට මේ සදහා ඉදිරිපත් විය හැකියි. තරගකරුවන්ට අංශ කිහිපයකින් මෙම තරගයට සහභාගී වීමට හැකිය.

ඇත්තටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන්ද ?
අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම මේ දවස් වල වැඩිපුර දක්නට ලැබෙන මාතෘකාවක්. පත්තර වල දැන්වීම් පළ කරමින් ඇතැම් පුද්ගලයන් මේ සදහා පන්ති පවා පවත්වන අතර තවත් පිරිසක් CD අලෙවි කිරීමද සිදුකරනවා.

ඇත්තටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන්ද ?

ඔව්.  අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකියි. නමුත් පත්තර වල ඇති දැන්වීම් වල ආකාරයට , CD වල ඇති ආකාරයට හෝ පන්ති වල උගන්වන ආකාරයට වෙබ් අඩවි / බ්ලොග් අඩවි නිර්මාණය කර එය වෙත පැමිණෙන අය ලවා වෙළද දැන්වීම් ක්ලික් කරගෙන හෝ PTC / Bux  වෙබ් අඩවි හරහා නොවේ. අන්තර්ජාලය හරහා වෙළද කටයුතු කරන , දිනකට විශාල මුදල් ප්‍රමාණයක් උපයන විව්‍ධ ආයතන හා පුද්ගලයන් සිටිනවා. උදාහරණයක් ලෙස Google, Yahoo, EBay, Amazon, Facebook , Hostgator, Justhost වැනි ආයතන දිනකට විශාල මුදල් ප්‍රමාණයක් උපයනු ලබනවා.

අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමට නම් ඒ සදහා විශාල කාලයක් හා ශ්‍රමයක් වැය කිරීමට සිදුවනවා. මේ සදහා යම් කිසි මුදල් ප්‍රමාණයක් ද වැය කිරීමට සිදුවීම අනිවාර්යයි. අන්තර්ජාලයෙන් වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් භාවිතා කර මුදල් උපයනවා නම් අවම වශයෙන් මාසකට ඔබේ වෙබ් අඩවියට පැමිණෙන පිරිස 5000 ඉක්මවිය යුතුයි. නමුත් 5000 පමණ පිරිසක් වෙබ් අඩවියට පැමිණි පමණින් ඔවුන් සියළු දෙනාම ඔබේ දැන්වීම් නරඹන්නේ නැහැ. පැමිණි පිරිසෙන් 10% කටත් තරම් අඩු පිරිසක් තමයි දැන්වීමක් නරඹන්නේ. ඔබ නිර්මාණය කළ වෙබ් අඩවියේ අරමුණ විය යුත්තේ දැන්වීම් දමා මුදල් ඉපයීම නොවෙයි. වෙබ් අඩවියට පැමිණෙනෙන්නන් හට යම් සේවාවක් ලබා දෙන ගමන් ඒ හරහා මුදලක් ඉපයීම කළ හැකියි. ඒ වගේම ඔබ භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවි කරනවා නම් පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගැනීම ඉතා වැදගත්.

පන්ති පවත්වන , CD අලෙවි කරන පුද්ගලයන් සිදු කරනුයේ වෙළදාමක්. ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය තමයි පන්ති පැවැත්වීමෙන් , CD අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම. ඔවුන් දැන්වීම් වල මසකට  අන්තර්ජාලයෙන් 100000  ක් උපයන්න ලෙස සදහන් කළත්  ඔවුන් පවා එවැනි මුදලක් උපයන්නේ නෑ.

අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම උගන්වන පන්ති හෝ CD වල සදහන්ව ඇති ආකාරයට රහස් මෘදුකාංග , රහස් ක්‍රම කිසිවක් නැහැ. ප්‍රධානම දේ තමයි ඔබේ වෙබ් අඩවියට පැමිණෙන පිරිස. පැමිණෙන පිරිස මත තමයි මුදල් ඉපයීමේ හැකියාව රැදී පවතින්නේ.

ලංකා බ්ලොගර් වෙබ් අඩවිය ආරම්භ වූ වගයි.
ලංකා බ්ලොගර් (LankaBlogger) යනු  ශ්‍රී ලංකාවේ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් බ්ලොග් ලියන්නන් සදහා සැකසුණු වෙබ් අඩවියකි.  මෙහි ඇති විශේෂත්වය වනුයේ බ්ලොග් කියවනයකට සීමා නොවී බ්ලොග්කරුවන් හට විවිධ සේවා සැපයීමයි. දැනට බ්ලොග් කියවනයකින් හා Community Site එකකින් සමන්විත වුවත් ඉදිරියේදී තවත් සේවාවන් කිහිපයක් ලබා දීමට නියමිතයි.

Community Site

අපගේ ප්‍රධානම සේවාව වන්නේ මෙයයි. මෙමගින් සිදුවනුයේ  බ්ලොග් ලියන්නන් අතර අදහස් හුවමාරු කිරීමට අවස්ථාවක් ලබා දීමයි. එනම් සමාඡශාලා වෙබ් අඩවි මෙන් (Social Networking Web Sites) එකිනෙකා අතර අදහස් හුවමාරු කිරීමට , චැට් කිරීමට , Group සැකසීම වැනි  දෑ මෙමගින් ලබා දේ.   පිවිසෙන්න

බ්ලොග් කියවනය

සිංහල හා ඉංග්‍රීසි බ්ලොග් අඩවි එකම ස්ථානයකදී කියවීමට පහසුකම් ඇති වෙබ් අඩවියක් ඇති කිරීම මගින් එම බ්ලොග් අඩවි සඳහා පුළුල් පාඨක පිරිසක් සපයා දීම මෙම බ්ලොග් කියවනය මගින් සිදු කෙරේ. මෙයට ඇතුලත් කර ඇති බ්ලොග් අඩවි වල නව ලිපි තිබේදැයි කියා සෑම මිනිත්තු 60 කටම වරක් පරීක්ෂා කර බලා නව ලිපි තිබේනම් බ්ලොග් කියවනය තුලට ඇතුලත් කර ගනු ලබයි.

ඔබ දැනටමත් සිංහල හෝ ඉංග්‍රීසි බ්ලොග් ලියන්නෙක් නම් ඔබේ බ්ලොග් අඩවිය, බ්ලොග් කියවනයට ඇතුලත් කල හැකියි. එ‍ය අනුමත වූ පසු පලවන ඔබේ ලිපි බ්ලොග් කියවනය තුල දිස්වනු ඇත.

පිවිසෙන්න

ඔබේ බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න

ඉන්දියාවෙන් මිල අඩුම Tablet පරිගණකයක්.
ඉන්දියාව විසින් මිල අඩු ටච්ස්ක්‍රීන් Tablet පරිගණකයක් නිර්මාණය කර තිබෙනවා. මෙහි මිල ඩොලර් 35 ක් ලෙසයි සදහන් වන්නේ.

Indian Express වෙබ් අඩවිය අනුව මෙහි වෙබ් බ්‍රව්සරයක් , PDF කියවනයක් , කාර්යාල යෙදුම් මෘදුකාංග , මීඩියා ප්ලේයරයක් , ආදී පහසුකම් වලින් සමන්විත වන අතර මෙහි ලිනක්ස් වර්ගයේ මෙහෙයුම් පද්ධතියක් ක්‍රියාත්මක වනවා.

Windows 7 පිටපත් මිලියන 175 ක් මාස 9 ක් ඇතුලත විකුණයි.
Microsoft ආයතනය මාස 9 ක් ඇතුලත Windows 7  පිටපත් මිලියන 175 ක් විකුණා ඇති අතර මෙය Microsoft සමාගම විසින් නිර්මාණය කළ මෙහෙයුම් පද්ධති අතරින් වැඩිම වේගයකින් අලෙවි වන මෙහෙයුම් පද්ධතිය බවට සැලකෙනවා. මෙම Windows 7  මෙහෙයුම් පද්ධතිය 2009 වසරේ ඔක්තෝබර් මස නිකුත් වූවක්.

මීට මාසයකට පෙර Microsoft ආයතනය සදහන් කළ පරිදි Windows 7  පිටපත් මිලියන 150 ක් විකුණා ඇති බවයි. එනම් තත්පරයක් ඇතුලත Windows 7  පිටපත් 7 ක් පමණ අලෙවි වී තිබෙනවා.

Facebook වෙත සාමාජිකයන් මිලියන 500 ක්.
Facebook වෙබ් අඩවියේ ලියාපදිංච් වී ඇති සාමාජිකයන් ගණන 21/07/2010 දින වනවිට මිලියන 500 ක්  වී තිබෙනවා. මේ පිළිබදව  ABC World News හා Facebook වෙබ් අඩවියේ නිර්මාතෘ Mark Zuckerberg විසින් පැවැත්වූ සාකච්ඡාවක  වීඩියෝ දර්ශණයක් පහත ඇත.

<object id="ABCESNWID" classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000" width="344" height="278" codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=6,0,40,0"><param name="quality" value="high" /><param name="allowScriptAccess" value="always" /><param name="allowNetworking" value="all" /><param name="flashvars" value="configUrl=http://abcnews.go.com/video/sfp/embedPlayerConfig&configId=406732&clipId=11220539&showId=11220539&gig_lt=1279887094078&gig_pt=1279887099140&gig_g=2" /><param name="allowfullscreen" value="true" /><param name="src" value="http://abcnews.go.com/assets/player/walt2.6/flash/SFP_Walt.swf" /><param name="name" value="ABCESNWID" /><embed id="ABCESNWID" type="application/x-shockwave-flash" width="344" height="278" src="http://abcnews.go.com/assets/player/walt2.6/flash/SFP_Walt.swf" name="ABCESNWID" allowfullscreen="true" flashvars="configUrl=http://abcnews.go.com/video/sfp/embedPlayerConfig&configId=406732&clipId=11220539&showId=11220539&gig_lt=1279887094078&gig_pt=1279887099140&gig_g=2" allownetworking="all" allowscriptaccess="always" quality="high"></embed></object>

WordPress 3.0 ස්ථාපනය කිරීම
WordPress වර්ථමානයේ බ්ලොග් අඩවි නිර්මාණය සදහා මෙන්ම ඇතැම් අවස්ථාවලදී වෙබ් අඩවි නිර්මාණය සදහා යොදා ගන්නා ජනප්‍රිය PHP Application එකකි. එහි නවතම සංස්කරණය වන්නේ WordPress 3.0 සංස්කරණයයි. මෙම සංස්කරණය මීට පෙර පැම්ණි සංස්කරණ වලට වඩා නවීකරණය වූවකි. මීට පෙර පැම්ණි සංස්කරණ වලදී බ්ලොග් අඩවිය Menu එකක් ඇතුලත් කිරීමට අවශ්‍ය නම් ප්ලගිනයක් හෝ Menu එකක්  ක්‍රියාත්මක වන theme එකක්  යොදා ගැනීමට සිදුවුවත් 3.0 සංස්කරණය තුල  Menus නමින් Wordpress අංගයක් එකතු කර තිබෙනවා. එසේම පෙර සංස්කරණ වලදී WordPress සමග theme දෙකක් ලබාදුන්නද නව සංස්කරණ සමග ලබාදෙනුයේ එක් theme එකක් පමණි.

WordPress ස්ථාපනය කර ගැනීම සදහා පළමුව ඔබ විසින් WordPress වෙබ් අඩවිය මගින් WordPress 3.0 සංස්කරණය බාගත කරගෙන  WordPress ස්ථාපනය කිරීමට යන වෙබ් ලිපිනයේ Folder එක මතට Upload කර ගන්න. ඒ සමගම MySQL Database එකක් නිර්මාණය කරගන්න.

ඉන්පසු අදාල වෙබ් ලිපිනය වෙත පිවිසෙන්න. එවිට පහත පරිදී වෙබ් පිටුවක් ලැබෙන අතර එහි Create a Configuration File යන්න මත ක්ලික් කරන්න.

මීලග පියවරේදී ඔබට MySQL Database එකට අදාල අවශ්‍ය වන තොරතුරු දක්වයි.

මීලග පියවරේදී ඔබ විසින් නිර්මාණය කර ගත් MySQL Database එකට අදාල තොරතුරු විමසන අතර එයට අදාල තොරතුරු ලබා දෙන්න. එහි වෙබ් පිටුවට අදාල ඡායාරූපයට පහත දක්වා ඇත.

එලෙස MySQL Database එකට අදාල තොරතුරු ලබා දුන් පසු WordPress වලට අදාල MySQL Database එක ස්ථාපනය වන අතර මීලගට ලැබෙන වෙබ් පිටුවේදී ඔබගේ බ්ලෝග් අඩවියට හෝ වෙබ් අඩවියට අදාල දත්ත ඇතුලත් කළ යුතුය. එනම් Site Title යන්න ඉදිරියෙන් ඔබගේ අඩවියේ නමත් , Username යන්න ඉදිරියෙන් ඔබ කැමති Username එකක් ( මෙහි ඉදිරියෙන් admin ලෙස සදහන් වන අතර අවශ්‍ය නමි වෙනත් නමක් ඇතුලත් කළ හැක. ) , Password යන්න ඉදිරියෙන් ඔබ කැමති මුරපදයක් ( මෙය දෙවරක් සටහන් කළ යුතුය ) , email යන්න ඉදිරියෙන් ඔබගේ ඊමේල් ලිපිනයත් සටහන් කරන්න.

ඔබගේ බ්ලෝග් අඩවිය හෝ වෙබ් අඩවිය සෙවුමි යන්ත්‍ර වලට ඇතුලත් විය යුතු නම් ඉහත තොරතුරු වලට පහතින් ඇති Allow my site to appear in search engine like google and Technoratiයන්න ඉදිරියෙන් ඇති කොටුව තුල √ සළකුණ  තිබිය යුතුය. මෙයට අදාල වෙබ් පිටුව ලැබෙන විටම එම සළකුණ තිබෙන අතර සෙවුමි යන්ත්‍ර වලට ඇතුලත් නොවිය යුතු නම් √ සළකුණ  මත ක්ලික් කිරීමෙන් එය ඉවත් කරන්න. මෙය WordPress ස්ථාපනයෙන් පසුව වුවද සැකසිය හැක.

සැලකිය යුතුයි - ඉහත සදහන් කළ Allow my site to appear in search engine like google and Technorati යන්න ඉදිරියෙන් ඇති කොටුව තුල √ සළකුණ ඇතුලත් වීමෙන් ස්වයංක්‍රීයව සෙවුමි යන්ත්‍ර තුලට ඔබගේ අඩවිය ඇතුලත් නොවන අතර එමගින් සිදුකරනුයේ ඔබගේ අඩවිය සෙවුමි යන්ත්‍ර තුලට ඇතුල් වීම වැලැක්වීම හෝ ඇතුල් වීමට අවස්ථාවක් ලබා දීමයි. ඔබ විසින් ඔබගේ අඩවිය සෙවුමි යන්ත්‍ර වලට ඇතුල් කිරීමක් කළ යුතුය.

ඔබ ඉහත පියවර සියල්ල නිවැරදිව අනුගමනය කළා නම් ඔබ WordPress ස්ථාපනය කර අවසාන අතර පහත වෙබ් පිටුව ලැබේ. එහි ඔබ ලබා දුන් Username එක පෙන්වන අතර Password එක ආරක්ෂක පියවරක් වශයෙන් පෙන්වන්නේ නැත. Log in යන්න මත ක්ලික් කිරීමෙන්  ඔබගේ WordPress අඩවියට පිවිසිය හැකියි.

ඔබගේ WordPress අඩවියට පිවිසිය යුතු ලිපිනය වන්නේ www.mysite.com/wp-admin ලෙසයි. මෙහි www.mysite.com යන්න ඔබගේ WordPress අඩවියේ වෙබ් ලිපිනය බව සළකන්න.

Zoom Tool භාවිතා කිරීම ( Photoshop 5 කොටස )
ඡායාරූප සංස්කරණය කරන අවස්ථා වලදී ඇතැමි විට ඡායාරූපය විශාල කොට විවිධ සංස්කරණයන්  කිරීමට සිදුවේ. මේ සදහා Zoom Tool එක ආකාර කිහිපයකින් භාවිතා කළ හැකි වේ.

(1) ToolBox මගින් Zoom Tool එක තොරා ගන්න. දැන් ඡායාරූපය මත click කිරීමෙන්  ඡායාරූපය විශාල වීම හෝ කුඩා වීම සිදුවේ. Zoom Tool එක මගින් වැඩ කිරීමට Option bar තුල ඇති පහසුකම්ද වැදගත් වේ.

මෙහිදී Zoom In යන අවස්ථාව තෝරා ඡායාරූපය මත click කිරීමෙන්  ඡායාරූපය විශාල වීම සිදුවේ. Zoom Out යන අවස්ථාව තෝරා ඡායාරූපය මත click කිරීමෙන්  ඡායාරූපය කුඩා වීම සිදුවේ. Option bar හි ඇති Resize Windows To Fit  යන්න ක්‍රියාත්මක කර අදාල ඡායාරූපය විශාල කිරීම හෝ කුඩා කිරීම සිදුකළ හොත් ඡායාරූපයට සාපේක්ෂව වින්ඩෝවද වෙනස් වේ. මෙහි Zoom All Windows යන්න ක්‍රියාත්මක කර අදාල ඡායාරූපය විශාල කිරීම හෝ කුඩා කිරීම සිදුකළ හොත් ලබා ගෙන ඇති සියළුම වින්ඩෝවන්ද විශාල වීම හෝ කුඩා වීම සිදුවේ. Actual Pixels බොත්තම click කිරීමෙන්  ඡායාරූපයට අදාල උස පළල අනුව පෙනුම සකස් වේ. Fit Screen යන්න තෝරා ගැනීමෙන් පරිගණක තිරයේ උසට හා පළලට ගැලපෙන සේ අදාල ඡායාරූපයේ පෙනුම සකස් වේ. Print Size මගින් ඡායාරූපයේ මුද්‍රණයට අදාල ප්‍රමාණය හෙවත් එහි සැබෑ ප්‍රමාණය ලබා ගත හැක.

(2) Zoom In හෝ  Zoom out යන දෙකෙන් එකක් තෝරා ගත් විට ඉන් ප්‍රතිවිරුද්ධ එක නැවත ලබා ගැනීමට අවශ්‍ය නම් Alt යතුර ඔබා ගෙන ගෙන පින්තූරය මත ක්ලික් කරන්න. උදාහරණයක් ලෙස Zoom In යන්න තෝරා පින්තූරය විශාල කර ගත් විට පින්තූරය නැවත කුඩා කර ගැනීමට අවශ්‍ය නම් Alt යතුර ඔබා ගෙන පින්තූරය මත ක්ලික් කරන්න.

(3) පින්තූරයක අවශ්‍ය ස්ථානයක් පමණක් විශාල කර බැලීමට Zoom In යන්න තෝරා ගෙන මවුසය ක්ලික් කරගෙනම අවශ්‍ය ස්ථානයේ කොටුවක් ඇද මවුසය ලිහිල් කරන්න. එවිට අදාල ස්ථානය පමණක් විශාල වී පෙනෙනු ඇත.

(4) මීට අමතරව Zoom Tool එක භාවිතා නොකර පින්තූරයක් විශාල කර ගැනීමට අවශ්‍ය නම් Ctrl යතුර ඔබා ගෙන සිටියදී යතුරු පුවරුවේ ධන (+) ලකුණ භාවිතා කරන්න. පින්තූරයක් කුඩා කර ගැනීමට අවශ්‍ය නම් Ctrl යතුර ඔබා ගෙන සිටියදී යතුරු පුවරුවේ සෘණ (-) ලකුණ භාවිතා කරන්න.

නොම්ලේ දෙන Google Apps ලබා ගන්නා අකාරය.
Google Apps යනු ගුගල් මගින් ලබාදෙන Gmail, Docs, Sites, Calendar වැනි සේවාවන් තමන්ගේම ඩොමේන් නාමයකට භාවිතා කිරීමට හැකියාවක් ලබා දෙන සේවාවක්. උදාහරණයක් ලෙස you@gmail.com  වැනි Gmail ලිපිනයක් වෙනුවට you@yourdomain ලෙස භාවිතා කරමින් Gmail මගින් ලබාදෙන සියළුම පහසුකම් Google Apps  හරහා ලබාගත හැකියි. මෙහිදී හදුන්වා දීමට යන්නේ ඕනෑම අයෙකුට නොම්ලේ ලබා ගත හැකි Standard Edition නැමති Google Apps  සංස්කරණයයි.

Standard Edition සංස්කරණය හරහා ඔබට ඔබගේ ඩොමේන් නාමය භාවිතා කරමින් ගිණුම් 50 ක් සැකසිය හැකි අතර Gmail, Docs, Sites, Calendar යන සේවාවන් ලබා ගත හැකියි. ඔබට ගිණුම් 50 කට වඩා ලබා ගැනීමට අවශ්‍ය නම් Premier Edition නැමති සංස්කරණය මුදල් ගෙවා භාවිතා කිරීමට සිදුවේ.

Google Apps  ලබා ගැනීම සදහා www.google.com/a වෙබ් ලිපිනයට පිවිසෙන්න. එහි Apps Editions යන්න මත ක්ලික් කර Standard යන්න මත ක්ලික්  කරන්න.

එවිට Standard Edition සංස්කරණයට අදාල වෙබ් පිටුව ලැබෙන අතර මෙහි Standard  Edition සංස්කරණයට තුලින් ලබාගත හැකි පහසුකම්ද දක්වා ඇත.  Google Apps  Standard Edition සංස්කරණය ලබා ගැනීමට  එම වෙබ් පිටුව තුල ඇති Get Standard  යන්න මත ක්ලික් කරන්න.

මීලගට ලැබෙන වෙබ් පිටුව තුලදී  Administrator යන්න තෝරා Enter your domain name යන්නට පහලින් ඇති කොටුව තුල ඔබගේ ඩොමේන් නාමය ඇතුළු කර ( පහත රූපය අනුව ) Get Started යන්න මත ක්ලික් කරන්න.

ඊලග වෙබ් පිටුවේදී අදාල තොරතුරු ලබාදිය යුතු අතර එම දත්ත නිවැරදි ලෙස ලබා දුන් පසු Continue යන්න මත ක්ලික් කරන්න.

මීලගට පියවරේදී ඔබ විසින් Administrator ගිණුමක් සැකසිය යුතු අතර එහිදී ඔබ කැමති username  එකක් හා password  එකක් ලබා දෙමින් I accept. Continue with set up යන්න මත ක්ලික් කර Administrator ගිණුමක් සකසා ගන්න.  මෙහිදී Google Apps Standard Edition Agreement එක කියවා බැලීමද වැදගත් වේ.

මීලගට ඔබ විසින් Google Apps සදහා යොදා ගත් ඩොමේන් නාමය පිළිබද තහවුරු කිරීමක් කළ යුතුය. මෙය ක්‍රම දෙකකින් කළ හැකිය. ඉන් වඩාත් පහසු ක්‍රමය තොරා ගන්න.

පළමු ක්‍රමය

පළමු ක්‍රමය වන්නේ Html ගොනුවක් ඩොමේන් නාමයට අදාල වෙබ් අඩවිය වෙත ලබා දීමයි. මේ සදහා Upload an HTML file  to mydomain.com ( මෙහි mydomain.com යන්න ඔබේ  ඩොමේන් නාමය බව සළකන්න ) යන්න ලකුණු කොට Continueයන්න මත ක්ලික් කරන්න.

එහිදී ලබාදෙන Html ගොනුවට අදාල නම භාවිතා කරමින් Html ගොනුවක් සකසා ඩොමේන් නාමයට අදාල වෙබ් අඩවිය වෙත ලබා දී I’ve completed the steps above යන්න මත ක්ලික් කරන්න.

දෙවන ක්‍රමය

දෙවන ක්‍රමය වන්නේ CNAME record එකක් ලබා දීමය. මේ සදහා Change mydomain.com CNAME record ( මෙහි mydomain.com යන්න ඔබේ  ඩොමේන් නාමය බව සළකන්න ) යන්න ලකුණු කොට Continue යන්න මත ක්ලික් කරන්න.

මීලගට ලැබෙන වෙබ් පිටුව තුලදී  CNAME record එකට අදාල තොරතුරු ලබා දෙන අතර ඔබගේ hosting සේවාවට අදාල Domain Management පහසුකම් ලබා දෙන කොටසට පිවිස ඔබේ  ඩොමේන් නාමයට අදාල CNAME record එක නිවැරදි ලෙස ලබා දෙන්න.

නිවැරදි ලෙස ඉහත  පියවර අනුගමනය කළා නම් පහත දක්වා ඇති වෙබ් පිටුව ලැබෙන අතර එහි Skip this guide යන්න මත ක්ලික් කරන්න.

මීලගට  Google Apps වලට අදාල Control Panel එක ලැබෙන අතර ඊමේල් සේවාව ක්‍රියාත්මක කිරීමට  Email යන්නට පහලින් ඇති Activate email යන්න මත ක්ලික් කරන්න.

Activate email යන්න ක්‍රියාත්මක කිරීම සදහා Mail Exchange records ( MX recodes ) සැකසිය යුතු අතර මේ සදහා උපදෙස් මීලගට ලැබෙන වෙබ් පිටුව තුල ඇත. එහි Showing instructions for යන්න ඉදිරියෙන් ඇති Select Box එක තුලින් ඔබ වෙබ් හොස්ටිංග් සේවාව ලබා ගෙන ඇති ආයතනයේ නම තොරන්න , Cpanel භාවිතා කරනවා නම් Cpanel යන්නත් වෙබ් හොස්ටිංග් සේවාවට අදාල ආයතනයේ නම නොමැති නම් Any hosting company යන්නත් තෝරා අදාල උපදෙස් අනුගමනය කර I have completed these steps යන්න මත ක්ලික් කරන්න.

ඉහත පියවරයන් හා ලැබෙන උපදෙස් නිවැරදිව අනුගමනය කළා නම් දැන් ඔබට Google Apps භාවිතා කිරීමේ හැකියාව ලැබේ.

Google Apps වලට අදාල Control Panel එකට පිවිසීමට www.google.com/a/mydomain.com

Email සදහා  http://mail.google.com/a/mydomain.com

Calender සදහා  http://www.google.com/calendar/hosted/mydomain.com

Docs  සදහා  http://docs.google.com/a/mydomain.com

Sites  සදහා  http://sites.google.com/a/mydomain.com

මෙහි mydomain.com යන්න ඔබේ  ඩොමේන් නාමය බව සළකන්න