Photoshop හැදින්වීම ( Photoshop 1 කොටස )
වර්ථමානයේ ජනප්‍රිය ඡායාරූප සංස්කරණයට යොදාගැනෙන මෘදුකාංගය වන්නේ Photoshop මෘදුකාංගයයි. පුවත්පත්, සගරා, වෙබ්අඩවි, රූපවාහිනනිය, චිත්‍රපටි සදහා මෙන්ම දැන්වීම් පළකරන ආයතනද ඡායාරූප සංස්කරණයට යොදාගැනෙන ජනප්‍රිය මෘදුකාංගය වන්නේ Photoshop මෘදුකාංගයයි. විනාශ වෙමින් පවතින ඡයාරූප, දුර්වර්ණ වූ ඡායාරූප, ආලෝකය හෝ වෙනත් හේතූන් මත හොද තත්වයේ නොමැති ඡායාරූප, කළු සුදු ඡායාරූප වර්ණ ඡායාරූප ලෙස ලබාගැනීම ආදී කටයුතු වලට වඩාත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් ලෙස Photoshop මෘදුකාංගය හදුන්වන්නට පුළුවන. Read more
Google Hack කිරීම සදහා භාවිතා කරන ලද කේත සටහනක් ප්‍රසිද්ධියට පත්වෙයි.
පසුගිය මාසයේ Google ඡාලයට attack කිරීම සදහා භවිතා කරන ලද Internet Explorer attack කේත සටහනක් ප්‍රසිද්ධියට පත් වී තිබෙනවා. මේ පිළිබද වැඩිදුර තොරතුරු McAfee Security Insights Blog අඩවියෙන් ලබාගත හැකියි.
Facebook මගින් $100 වටිනා දැන්වීම් නොමිලේ ලබා ගැනීම
අන්තර්ජාල දැන්වීම්‍කරණය වර්තමාණයේ ඉතා ඡනප්‍රිය වෙමින් පවතිනවා. ඒ අඩු මුදලකට ලෝකය පුරා තම දැන්වීම ප්‍රචාරණය කර ගත හැකි වීමයි . මෙවැනි දැන්වීම් පළ කරන වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් පවතින අතර Facebook වෙබ් අඩවියද අන්තර්ජාල දැන්වීම්‍කරණය අතින් ඉදිරියෙන් සිටිනවා . විවිධ ආයතන විසින් Facebook වෙබ් අඩවියේ නොමිලේ දැන්වීම් පළ කිරීමට අවස්ථාව සළසා දෙන අතර එවැනි එක් ක්‍රමයක් ලෙස Visa Business Network Facebook application එක හදුන්වාදීමට පුළුවන . Read more
2009 වසරේ වැඩියෙන්ම සෙවු දෑ / Top Searches in 2009
ගූගල් සෙවුම් යන්ත්‍රය
- Stephen Gately
- Bing

