උබුන්ටු මත සිංහලෙන් ලිවීම

මාර්තු 8, 2010 by ධීෂාන් · 1 Comment
Filed under: උබුන්ටු 

වින්ඩොස් මත සිංහල ස්ථාපනය කල විට Taskbar එක මතlanguage bar එක ඇතුලත් කොට අවශ්‍ය අවස්ථා වලදී සිංහලත් , ඉංග්‍රීසිත් ලිවීම කළ හැකිය. උබුන්ටු මතදී ද මෙම ක්‍රමය යොදා ගත හැකිය.

01 . පළමුව System Preferences Ibus Preferences වෙත පිවිසෙන්න . Read more

උබුන්ටු මත සිංහල අකුරු ස්ථාපනය

මාර්තු 6, 2010 by ධීෂාන් · 2 Comments
Filed under: උබුන්ටු 

උබුන්ටු මත සිංහල යුනිකොඩ් තිබුනද සිංහල ලිවීම සදහා සුදුසු සිංහල අකුරු ( Sinhala Fonts ) නොමැත. නමුත් වින්ඩොස් මත භාවිතා කරන සිංහල අකුරු උබුන්ටු මතද භාවිතා කළ හැක.

01 . පළමුව උබුන්ටු මතදී ස්ථාපනය කිරීමට අවශ්ය සිංහල අකුර මත දෙවරක් ක්ලික් කර Font Viewer මගින් විවෘත්ත කරගන්න. Read more

pariganaka.info බ්ලොග් අඩවියේ ලිපි ඊමේල් මගින් කියවන්න

මාර්තු 6, 2010 by ධීෂාන් · 2 Comments
Filed under: පුවත් 

දැන් pariganaka.info බ්ලොග් අඩවියේ ලිපි FeedBurner සේවාව හරහා ඊමේල් මගින් කියවීමට පුළුවන. ඊමේල් මගින් කියවීමට අවශ්ය නම් pariganaka.info බ්ලොග් අඩවියේ දකුණු පස Subscribe by Email: යන්නට පහලින් ඇති කොටුව තුල ඔබගේ ඊමේල් ලිපිනය ඇතුලත් කර subscribe යන්න මත ක්ලික් කරන්න.

Opera 10.50 සංස්කරණය නිකුත් වේ.

මාර්තු 4, 2010 by ධීෂාන් · Leave a Comment
Filed under: පුවත් 

මාර්තු මස 02 දින Opera ආයතනය ඔපෙරා වෙබ් ගවේශකයේ ( Opera Web browser ) 10. 50 සංස්කරණය නිකුත් කරන ලදී. ඔපෙරා වෙබ් ගවේශකයේ 10. 50  සංස්කරණය නව පෙනුමකින් නිකුත් කර ඇති අතර Google’s Chrome වෙබ් ගවේශකයේ පෙනුමට සමානකමක් දක්වනවා. Read more

GalleZone Solutions වෙතින් රූපවාහිනී නාලිකාවක්

මාර්තු 4, 2010 by ධීෂාන් · 2 Comments
Filed under: පුවත් 

ශ්‍රි ලංකාවේ ජනප්‍රියම සංගීතමය වෙබ් අඩවිය වන music.lk වෙබ් අඩවිය පවත්වාගෙන යන GalleZone Solutions ආයතනය  වෙතින් සංගීතමය රූපවාහිනී නාලිකාවක් DreamTV නමින් හදුන්වාදීමට සූදානම් වෙනවා.   Read more

ගුගල් සමාගම Picnik වෙබ් අඩවිය ම්ලදි ගනී.

මාර්තු 2, 2010 by ධීෂාන් · Leave a Comment
Filed under: පුවත් 

Picnik වෙබ් අඩවිය 2005 වසරේදී සේවකයින් 20 දෙනෙකුගෙන් පමණ සමන්විත කාර්ය මණ්ඩලයක් සහිතව ආරම්භ කරන ලද Picnik වෙබ් අඩවිය මගින් අන්තර්ජාලය තුලදී ඡායාරූප සංස්කරණයට පහසුකම් ලබා දෙන ලද වෙබ් අඩවියක් වන අතර මෙය Picnik  වෙබ් අඩවිය ගුගල් සමාගම විසින් මිලදී ගෙන ඇත. කෙසේ නමුත් ගුගල් ගිණුම් මගින් Picnik  වෙබ් අඩවියට පිවිසීමට ඉඩ දෙනු නොලබන අතර මෙයට හේතුව Picnik  වෙබ් අඩවියේ සේවය ලබා ගැනීමට නම් මුදල් ගෙවීමට සිදුවීමයි. මේ පිළිබද වැඩිදුර තොරතුරු Picnik  බ්ලොග්  අඩවියේ සදහන් වේ.

ඊමේල් මගින් කියවන්න ඔබගේ ඊමේල් ලිපිනය ඇතුලත් කරන්න.

Follow me
  • lankablogger
  • සැලකිය යුතුයි මෙහි පළවන සෑම ලිපියකම අයිතිය මා සතුය. එහෙයින් කවර හෝ ලිපියක අන්තර්ගතය, වෙනත් ස්ථානයක පළ කිරීමට පිටපත් කිරීම සඳහා , අදාල පිටපතේ මගේ නම හා මුල් ලිපිය සඳහා යොමුවක් යෙදිය යුතු බවත් කරුණාවෙන් සලකන්න.
  • My status