Windows 7 පිටපත් මිලියන 175 ක් මාස 9 ක් ඇතුලත විකුණයි.

ජූලි 23, 2010 by ධීෂාන්
Filed under: Windows 7, පුවත් 

Windows 7

Microsoft ආයතනය මාස 9 ක් ඇතුලත Windows 7  පිටපත් මිලියන 175 ක් විකුණා ඇති අතර මෙය Microsoft සමාගම විසින් නිර්මාණය කළ මෙහෙයුම් පද්ධති අතරින් වැඩිම වේගයකින් අලෙවි වන මෙහෙයුම් පද්ධතිය බවට සැලකෙනවා. මෙම Windows 7  මෙහෙයුම් පද්ධතිය 2009 වසරේ ඔක්තෝබර් මස නිකුත් වූවක්.

මීට මාසයකට පෙර Microsoft ආයතනය සදහන් කළ පරිදි Windows 7  පිටපත් මිලියන 150 ක් විකුණා ඇති බවයි. එනම් තත්පරයක් ඇතුලත Windows 7  පිටපත් 7 ක් පමණ අලෙවි වී තිබෙනවා.



Comments

One Comment on Windows 7 පිටපත් මිලියන 175 ක් මාස 9 ක් ඇතුලත විකුණයි.

  1. Namila on ඉරිදා, 25th ජූලි 2010 පෙ.ව. 11:59
  2. Vista වලට win 7වඩා ඉතා හොදයි.ඒකයි උනු කැවුම් වගේ විකිනිලා තියෙන්නේ :D

Tell me what you're thinking...
and oh, if you want a pic to show with your comment, go get a gravatar!





ඊමේල් මගින් කියවන්න ඔබගේ ඊමේල් ලිපිනය ඇතුලත් කරන්න.

Follow me
  • lankablogger
  • සැලකිය යුතුයි මෙහි පළවන සෑම ලිපියකම අයිතිය මා සතුය. එහෙයින් කවර හෝ ලිපියක අන්තර්ගතය, වෙනත් ස්ථානයක පළ කිරීමට පිටපත් කිරීම සඳහා , අදාල පිටපතේ මගේ නම හා මුල් ලිපිය සඳහා යොමුවක් යෙදිය යුතු බවත් කරුණාවෙන් සලකන්න.
  • My status